ගණිතය අභ්‍යාස පත්‍රිකාව | භාග පාඩම

භාග (Fractions)

පුනරීක්ෂණ අභ්‍යාස මාලාව

01

භාගය සඳහා තුල්‍ය භාග දෙක බැගින් ලියන්න.

i. $\frac{2}{3} =$ ,
ii. $\frac{4}{5} =$ ,
iii. $\frac{4}{8} =$ ,
iv. $\frac{16}{24} =$ ,
02

මිශ්‍ර සංඛ්‍යාව, විෂම භාගයක් ලෙස දක්වන්න.

i. $1 \frac{1}{2} =$
ii. $2 \frac{3}{4} =$
iii. $3 \frac{2}{5} =$
iv. $5 \frac{7}{10} =$
03

විෂම භාගය, මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස දක්වන්න.

i. $\frac{7}{3} =$
ii. $\frac{19}{4} =$
iii. $\frac{43}{4} =$
iv. $\frac{36}{7} =$
04

එකතු කිරීම සහ අඩු කිරීම සුළු කරන්න.

i. $\frac{3}{7} + \frac{2}{7} =$
ii. $\frac{5}{6} - \frac{2}{3} =$
iii. $1 \frac{1}{2} + 2 \frac{1}{4} =$

ගණිතය අත්වැල - භාග පාඩම

සියලුම පිළිතුරු නිවැරදිදැයි මෙතැනින් පරීක්ෂා කරන්න.